Friday, January 25, 2013


විහිදුනු  අත්ලකින් 
ගිලිහෙන දියක් මෙන් 
පෙනී  පෙනීම ....
මහදින් ගිලිහුණු ඈ ,,,
යලි කෙදිනෙක වත්....
මා වෙත යලිඳු ...
නොම එන බව දන්නා මුත්,,,
කෙලසින් අදහම්ද එබැව්....

හුස්මක් ලෙසින් මා අසලින්ම...
රැඳෙන බව දිව්රුම් දුන් ඈ 
යලි මවෙතට නොඑන බව මං...
කෙසේ නම් අදහම්ද????